ව්‍යාපෘතිය මඟින් එම ඉඩම් කොටස අදාල පුද්ගලයාට ප්‍රයෝජනයට ගත නොහැකි ලෙස හඳුනාගන්නේ නම් ඒ සඳහා වන්දි ගෙවීම් තිරණය කරනු ලබන තක්සේරු වටිනාකම හා 460 වන අධිකාරියට අනුව ඉඩම් අමාත්‍ය වරයා විසින් නිකුත් කරනු ලබන අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව තීරණය තරනු ලබන කරුණා සහගත දීමනාව